කාමුක වෙබ් අඩවි වසා ගණිකා ව්‍යාපාර ඇරඹීම

මේ පිලිබද ලියන්න ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියත් අද තමා මේක ලියන්න පුලුවන් වුනේ. ඉතින් කොහොම හරි මේක ලියන්න ප්‍රධාන හේතුවක් වුනේ රජය විසින් කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවි තහනම් කිරීමයි. අනගත ලමා පරපුර බේරා ගැනීමට හා මෙම ධර්මදීපය රැක ගැනීමට මෙවැනි තීරණයක් ගැනීම ඉතාමත් අගනා බව කිව හැකියි.

pic 1

ලංකාවේ බොහෝ දේවල් සිදුවන්නේ හරහටය. යමක් නොගැලපේ නම් එය තහනම් වේ. පාලානයකින් එය භාවිතාකිරීමක් හෝ ඒ සදහා නීති පැනවීමක් දක්නට නොලැබේ. ලමයින් අසැබි වෙබ් අඩවි බැලීම නැවතීමට ගත් පියවර වන්නේ එම වෙබ් අඩවි තහනම් කිරීමයි. මෙය සාර්ථකද? පිලිතුර වන්නේ ඔව් යන්න මිස අන් කවරක්ද?

කුඩු බොන එකා අල්ලපු කඩෙන් කුඩු ගන්නේ නැත, ඒ කුඩු කඩවල විකීනීම තහනම් වන නිසාය. මේ නිසා කුඩු භාවිතය ඔහු අත්හරීද?

අද සිටින ලමුන්ගේ දැනුවත් භාවය ඉතාමත් ඉහලය මේවා බැලීම අවශයනම් එය කරන විදිහද ඔවුන් දන්නේය. නැතිනම් මිතුරන් ගෙන් දැන ගනිති. එසේත් නැමතිනම් වීඩියෝ සෙන්ටර් වල ඇති තරම් සීඩී තිබේ. ඉතින් මෙය සාර්තකවන්නේ කෙසේද? අන්තර්ජාල කැෆේ වල ප්‍රමිතිකරනය ගැන කිසිදු පියවරක් ගෙන නොමැත. ගත්තද ක්රියාත්මක නොවේ.

හැබැයි ප්‍රශ්නය වන්නේ වැඩි හිටියන්ටය ගමේ ගොඩේ සිරිපාලා, නිමල් , කමල්ලාටය. ඔවුන්ට අලුත් වැඩ කෑලි දමා මේවා මගහැරයාමට දන්නේ නැත. වැඩිහිටියන්ට මේවා කොහෙත්ම තේරෙන්නේ නැත. ප්‍රසිද්ධියේ අසන්නටද බැරිය. ඉතින් අනාතය. එම නිසා මේවා වහන එකෙන් යන එනමං නැති වන්නේ ඔවුන්ය. ප්‍රශ්නය ඇත්තේ පාසල් ලමයින්ට නොව වැඩිමහලුන් ගැනය.

පාසල් යන දරුවන් නොමග යන්නේ නම් එය හැදීමට නීති දමා බැරිය. දෙමාපියන් ගේ වගකීම ඉටු කිරීම අංක එක වන්නේය. දෙමාපියන්ගේ මග පෙන්වීම අවශයය. මෙනිසා නීතීවලින් මෙය කල නොහැක.

ඊලගට නිල් චිත්‍රපට හා අසැබි දෑ බැලීම ගැන සලකමු. පාසැල් යන බොහොමයක් දරුවන් මේවා බලන බව රහසක් නොවේ. ලිංගිකත්වය ගැන මැජික් පෙන්වීම, අඩු දැනීම, කුතුහලය මේවාට හේතු වේ. වයසේ වැරැද්ද නමින් හදුන්වන්නේ එයයි.

ප්‍රශනය වන්නේ මෙය නොවේ. මේවා බලන සමහරුන්ගේ මනස විකෘතිය. කාලයක් මේවා නැරබීමෙන් මොලේ කචල්වේ. සාමනනය ජීවිතයේ පවා ජීවත් වන්නේ ඒවා තුලය. පාරේ යන කෙල්ලකු දකින්නේ ඇදුම් නැතියව. මෙම ලෙඩේ උග්‍ර වන්නේ එතැනදීය. පොඩ්ඩ බැරි වෙද්දී ස්ත්‍රී දූෂන ලමා අපචාර වන්නේ එනිසාය. මේවා වන්නේ නිකම්ම නොවේ. පිටකර නොහැකි පීඩනය නිසාය.

මේ ගැන මමම ලියූ ලිපියක් මෙම ස්තානයෙන් බලන්න.

එසේනම් පීඩනය පිට කර ගැනීමට නීතිමය වශයෙන් සහය ලබා නොදෙන්නේ මන්ද? නීතිමය වශයෙන් ගණිකා ව්‍යාපාර ඇරඹීම තවමත් සිදුනොවන්නේ මන්ද? ධර්ම රාජයකට එය නොගැලපෙන නිසාද? නැතිනම් එමගින් තවත් ප්‍රශ්න ඇති වන නිසාද? එනමුත් එමගින් එක දෙයක් වනු ඇත. එනම් අප රටේ ලමා මව්වරුන් අඩුවනු ඇත. කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට හැකිවනු ඇත. මක්නිසාද යත් කුඩු බොන්නා කෙතරම් තහනම් වුවත් කොහෙන් හරි කුඩු සොයා ගෙන බොනවා වගේ මේයට අබ්බැහි වූ මොල විකෘති වූවන් පාලනය කිරීම නීතියට කල නොහැකි නිසාවෙනී.

තව දෙයක් කිව යුතුය, ලිංගිකත්ව කාමය අපි සැවොම තුල ඇති දෙයකි. එය වසාගෙන සිටීම තීරුමක් නැති දෙයකි, අපි අපවම රවටා ගැනීම දැන්වත් නවත්වමු. සැවොම දැනුවත් කරමු. තවත් එය වසාගෙන හොරෙන් කතාකල යුතු නොවේ. එනිසා අදම ඔබේ දුව හෝ පුතා සමග කතා කරන්න. එවිට නීති මගින් කල නොහැකි භෝ දේ කල හැකි වනු ඇත.

ගණිකා ව්‍යාපාර ඇරඹීම ගැන සංවාදය සැමට විවෘතය. මේ ගැන ලිපිය පසුවට.

ප්‍රතිචාර 17ක්

  1. මොලේ කචල් වෙච්ච උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ මානසික පීඩනය සමනය කිරීමට ලංකාවේ ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම යනු අතීසාරයට අමුඩ ගැසීමක් විනා අන් යමක් නොවේ.
    මේ සඳහා කලයුත්තේ සමාජය දැනුවත් කිරීම වැනි කටයුතුය. රූපවාහිනී මාධ‍ය මේ සඳහා යොදාගත හැකිය.
    ගණිකා ව්‍යාපාරය සැබැවින්ම රටකට නොගැලපෙන ව්‍යාපාරයකි. එය රටේ ඇති ගැටලුවකට විසඳුමක් වීම හාස්‍යජනකය. දරුවන් හා දෙමාපියන් අතර හොඳ සම්බන්දයක් තිබේ නම්, දරුවන්ට සාරධර්ම දෙමාපියන් විසින් කියාදේ නම් දරුවන්ගේ මොල කචල් වීමට ඉඩක් නැත. මෑතකදී රට වෙලාගත් කාමුක රැල්ල නිසා පෙර නොවූ විරූ අයුරින් මෙවැනි දෑ උග්‍රවීමට හේතුවූ බව මගේ අදහසයි.
    මේ සඳහා කලයුතු දෑ බොහෝමයි නමුත් ගණිකා ව්‍යාපාරය නම් රටට හෙනයකි.

  2. Ithin uba start karapanko. Me dawas wala wena wadakuth na ne!
    Ubatama puluwan oka karanna!

    Blog wala daala mewa legalise karanna epa ban.
    Kawadahari ubage lamayek ganikaa madamakata yanna salli illuwoth uba denawada?
    Nikan surangana katha hiyanna epa ban. Meka lankaawa.

    Para suddo ganikaa madam daala thiyenne salli hoyanna.
    Apita badiginne inna eka hodai. Ape ammalawa nangilawa akkalawa wikunanna one na.
    Ubata onama nam male prostitute kenek weyan!

  3. ගණිකා ව්‍යාපාරය නීතිගතකල යුතුයි කියන තර්කයෙ තමයි මමත් ඉන්නෙ.රටක් උනාම නිදහස තියෙන්නෙ ඕනෙ.දැන් ආසියාවෙම රටවල් කීයක ඕක නීතිගත කරල තියනවද?ඉතින් එහෙම උනා කියල ඒ රටවල්වලට කිසි ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවද?එතකොට බොහෝ දුරට අපෙ කාන්තාවන්ට වෙන ලිංගික තාඩන පීඩන අඩු කර ගන්න පුලුවන්.ඒ වගේම පවුල් සංස්ථාවත් මීට වඩා ආරක්ෂිතයි.අපේ කොල්ලගෙ උත්සාහයට ජයවේවා!!!!

  4. පාසල්වලින් ඔය සේරම කියල දෙනවනම් ටිකක් විතර ගැටලුවට පිලියමක් ලැබෙනව.
    මොකද පාරෙ ඉන්න රස්තියාදුකාරයන්ගෙන් ගැබෙන දැනුමට වඩා ඒක ෂුවර් නිසා.

    අද අපිට ඉස්කෝලෙදි ඒඩ්ස් ගැන අපේ තියන ආකල්ප හඳුනාගන්න සමීක්ෂනයකට කියල කොලයක් පුරවන්න දුන්න. ඒත් ඒව දැනගත්තෙ කොහොමද කියන ප්‍රශ්නෙ අහල නෑ. ඉතින් සමීක්ෂනයෙන් වැඩක් තියෙයිද ?

    පැලැස්තර දාන එක නෙවෙයි වෙන්න ඕනෙ සේරම කියල දෙන එක .
    (අනික මේව පාර්ලිමේන්තුවෙ මාකට් කරගන්න එකත් වැරදියි)

  5. තව එකක් මගෙ පුද්ගලික මතයනම් ගණ්කා ව්‍යාපාර ලංකාවට ඕනෙ නෑ කියන එක.

    ගණිකා ව්‍යාපාර ඇතිවෙනව කියන්නෙ ඒවට ගණිකාවො ඕනෙ වෙනව.
    ඒ අයගෙ පවුල්වල අයට ඊටපස්සෙ ඇතිවෙන සමාජ ප්‍රශ්න ගැනත් හිතුවොත් ටිකක් ප්‍රායෝගික මදි වගේ නේද ?

    (විශේෂයෙන් ඒ අයට කසාදයක් බඳින්න ගියහම, ඒ අයගෙ දරුවන්ට ඇතිවෙන මානසික පීඩන වගේ දේවල්)

  6. මාත් අකමැතියි ලිංගික නිදහස සීමා කරනවට … මිනිස් ජීවිත වලට එය අවශ්‍යම දෙයක්.
    කාටවත් කරදර නොකර , කාටවත් ප්‍රශ්ණ ඇති නොකර , තමාටත් ගැටලුවක් නොවෙන විදිහට , [ දැන් අහන්න එපා මොකක්ද ඒ විදිහ කියල ] ඇවැසි ඕනෑම කෙනෙකුට එය විඳීමට ඉඩ තිබිය යුතුයි.

  7. මෙහි තිබූ කුනු හරප ඉවත් කරන ලදී – කතෘ
    Machang ganika wade lankawata hariyanne naha.
    mokada lankawe inna xxxxxxathal aka awama kondam aka danna amathaka wenawa athakota wenne lingika roga wadiwela nikan illagena kanna a nisa ape lankawe kellange xxxxx wikunagena kanne nathiwa me hitiya wage athal ake imu. nattan tawa tika dawasakin lankawe inna xxxx xxxxx tika akathu wela xxxx viyaparayak damu kiyayi. ita passe api wage ahinsaka kollekta pare bahala yanna bari wenawa. anika xxxxxx ghala awilla gedara ganita atal akadenne aha gedara minihada. ita passe wenne thamange gani pita yana aka. ita passe ithin pawul prashna tamai . machang gong xxxxx viyaparaya lankawat hariyanne naha. horen baduwak ghana aka wenma katawak. Pissu xxxxx

Kanishka Dilshan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න